හිටපු ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි

හිටපු ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි

හිටපු ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි

කර්තෘ Hashini De Mel

24 Feb, 2021 | 3:11 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පක්ෂ මූලස්ථානයේදී ආරම්භ විය.

ඒ, පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]