24-02-2021 | 5:42 PM
COLOMBO (News 1st) : විදේශ රැකියා හා සම්බන්ධ විවිධ දැන්වීම් සමාජ මාධ්‍යවල පළ කරමින් සිදු කරන ජාවාරම්වලට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතාවට දැනුම් දී සිටී.
විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, සාමජ මාධ්‍යයෙහි විවිධ දැන්වීම් පළ කරමින් විදෙස් රැකියා අපේක්ෂකයින් ...