රන්ජන් වෙනුවෙන් විපක්ෂ මන්ත්‍රීවරු සභාවේ විරෝධයක

රන්ජන් වෙනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සභාවේ විරෝධයක

by Staff writer 23-02-2021 | 12:02 PM

COLOMBO (News 1st) - රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ගැන කතානායක තීන්දුව දෙන්නැයි ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු සභාවේ විරෝධතාවක.