ඉම්රාන් ඛාන් ද්විපාර්ශවික සාකච්ඡා අරඹයි

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් අගමැති මහින්ද රාජපක්ෂ සමග ද්විපාර්ශවික සාකච්ඡා අරඹයි

by Hashini De Mel 23-02-2021 | 6:32 PM

COLOMBO (News 1st) - දිවයිනට පැමිණි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අද පස්වරුවේ ද්වීපාර්ශවික සාකච්ඡා ආරම්භ කළේය.

ඒ, අරලියගහ මන්දිරයේදීය.