තවත් කොරෝනා මරණ 3ක්

තවත් කොරෝනා මරණ 3ක්

by Staff writer 23-02-2021 | 10:18 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 3 ක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 453 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.