
හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට කැබිනට් අනුමැතිය
හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට කැබිනට් අනුමැතිය
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
මේ යෝජනාව ඉදිරිපත් කළේ, වාරිමාර්ග අමාත්‍යවරයා සහ වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ඒකාබද්ධවයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සමග වන අලි ඇතුළු වනජිවීන්ගේ වාසස්ථාන හා සංක්‍රමණ මාර්ගවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම් හෙක්ටයාර 23746.55 ක භූමිය රක්ෂිතය සඳහා යෝජනා කෙරුණේ, අවශ්‍ය පර්යේෂණවලින් පසුව බව කැබිනට් යෝජනාවේ සඳහන් විය.
- මුතුරාජවෙල ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට විරුද්ධයි- කාදිනල් හිමිපාණන්
- ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා 23 ක් මෙරටට..
- ඉන්දු – ශ්‍රී ලංකා මගී නැව් සේවයකට ගිවිසුම් අත්සන් කෙරේ..
- හම්බන්තොට වරායේ නැව් සඳහා චීනය තෙල් තොග සැපයුම අරඹයි..
- ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 3ක සිර දඬුවමක්
- තවත් කොරෝනා මරණ 05ක්..
- පැය 24 පුරා ක්‍රියාත්මක ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍ර ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටුවයි
- පාස්කු ප්‍රහාරය: ජනාධිපති කොමිසමේ වාර්තාව කාදිනල් හිමිපාණන්ට
- නීතී ශිෂ්‍යයෙකුට පොලීසියේදී පහර දීම: විමර්ශන කටයුතු වෙනම ඒකකයකට දෙන්නැයි නියෝග..
- ශානි ගොනු කළ ප්රතිශෝධන අයැදුම්පත සලකා බැලීම ලබන 17 වැනිදා