home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කොළඹින්....
by Sagarika Chathumali
23-02-2021 | 10:34 AM
COLOMBO (News 1st) : ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 518 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 80,517 ක් දක්වා ඉහළ ගියේ ය.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ, ඉන් ආසාදිතයින් 28 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් හඳුනා ගෙන ඇති බවයි. ඉතිරි පුද්ගලයින් 490 දෙනා දේශීයව හඳුනා ගත් පුද්ගලයින් ය. හඳුනා ගත් ආාසදිතයින් අතරින් 175 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 77ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41ක් ලෙස වාර්තා වී ඇත. පසුගිය පැය 24 තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 811ක් පූර්ණ සුවය ලබා රෝහල්විල්න පිටව ගොස් ඇති අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 75110ක් දක්වා ඉහළ ගියේ ය. ඊයේ දිනයේ කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 450ක් දක්වා ඉහළ ගියේ ය. එම මරණ 5 වාර්තාවී තිබුණේ, දුනගහ, නුගේගොඩ, මිනුවන්ගොඩ, කොළඹ 12, සහ කොළඹ 13 යන ප්‍රදේශවලිනි. ඊයේ දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 11,779කි.
වෙනත් ලිපි
ශ්‍රී ලංකාව ,එක්සත් ජාතීන්ගේ ඇගයීමට!
2026-09-08 දිනට අදාළ කැබිනට් තීරණ මෙන්න...
සෙබළෙකු ඝාතනයකට සැකපිට සැකකාරියක් අත්අඩංගුවට
ප්‍රදේශ රැසකට අද පස්වරු 2 න් පසු වැසි.
පාර්ලිමේන්තුව අද(08) රැස්වෙයි
විදුහල්පති සේවයට විදුහල්පතිවරුන් 4000ක්
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය