
භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ආයෝජන කළමනාකරණ කමිටුවක්
භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ආයෝජන කළමනාකරණ කමිටුවක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : ආයෝජන කඩිනම් කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අයෝජන කළමනාකරණ කමිටුව නමින් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ඒ ජාත්‍යන්තර ආයෝජකයින්ට දැනට පවතින ක්‍රමවේදය දීර්ඝ ක්‍රියාවලියක් බැවින් ඔවුන්ගේ උනන්දුව මගින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමට සිදුවීම හේතුවෙනි.
- පැය 24 ක් තුළ රිය අනතුරුවලින් 15ක් මරුට..
- බයික් 20 ක් හොරකම් කළ 78 හැවිරිදි සැකකරු
- හෙට සිට පවතින වියළි කාලගුණයේ වෙනසක්..
- සෑම වාහනයක් වෙනුවෙන් ගසක් …..
- බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට රැඳවියන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායම්..
- මෙරට පළමු LNG බලාගාරයේ ඉදිකිරීම් අද ඇරඹේ..
- බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 5 ක්..
- ජනවාරි සිට මේ දක්වා විදෙස් සංචාරකයින් 3,400 ක් මෙරටට..
- ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අභාවප්‍රාප්ත වෙයි
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…