භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ආයෝජන කළමනාකරණ කමිටුවක්

භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ආයෝජන කළමනාකරණ කමිටුවක්

භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ආයෝජන කළමනාකරණ කමිටුවක්

කර්තෘ Staff writer

23 Feb, 2021 | 11:40 am

COLOMBO (News 1st) : ආයෝජන කඩිනම් කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අයෝජන කළමනාකරණ කමිටුව නමින් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ ජාත්‍යන්තර ආයෝජකයින්ට දැනට පවතින ක්‍රමවේදය දීර්ඝ ක්‍රියාවලියක් බැවින් ඔවුන්ගේ උනන්දුව මගින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමට සිදුවීම හේතුවෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]