පොලීසියට ත්‍රීරෝද රථ 2,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

පොලීසියට ත්‍රීරෝද රථ 2,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

පොලීසියට ත්‍රීරෝද රථ 2,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

කර්තෘ Sagarika Chathumali

23 Feb, 2021 | 11:16 am

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා පොලීසිය වෙත ත්‍රීරෝද රථ 2,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැති හිමිවී තිබේ.

රාජකාරී නිසි ලෙස ඉටු කිරිමට ප්‍රමාණවත් වාහන සංඛ්‍යාවක් නොමැති බැවින් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලෙස ත්‍රිරෝද රථ 2000ක් මිලදී ගැනීම පිණිස මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]