පොලීසියට අලුතින්  ත්‍රීරෝද රථ 2,000ක්

පොලීසියට ත්‍රීරෝද රථ 2,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

by Sagarika Chathumali 23-02-2021 | 11:16 AM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා පොලීසිය වෙත ත්‍රීරෝද රථ 2,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැති හිමිවී තිබේ.

රාජකාරී නිසි ලෙස ඉටු කිරිමට ප්‍රමාණවත් වාහන සංඛ්‍යාවක් නොමැති බැවින් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලෙස ත්‍රිරෝද රථ 2000ක් මිලදී ගැනීම පිණිස මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසිනි.