පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් අගමැති මහින්ද රාජපක්ෂ සමග ද්විපාර්ශවික සාකච්ඡා අරඹයි

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් අගමැති මහින්ද රාජපක්ෂ සමග ද්විපාර්ශවික සාකච්ඡා අරඹයි

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් අගමැති මහින්ද රාජපක්ෂ සමග ද්විපාර්ශවික සාකච්ඡා අරඹයි

කර්තෘ Hashini De Mel

23 Feb, 2021 | 6:32 pm

COLOMBO (News 1st) – දිවයිනට පැමිණි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අද පස්වරුවේ ද්වීපාර්ශවික සාකච්ඡා ආරම්භ කළේය.

ඒ, අරලියගහ මන්දිරයේදීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]