තවත් කොරෝනා මරණ 3ක්

තවත් කොරෝනා මරණ 3ක්

තවත් කොරෝනා මරණ 3ක්

කර්තෘ Staff writer

23 Feb, 2021 | 10:18 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 3 ක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 453 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]