
චීන – පකිස්ථාන ආර්ථික කොරිඩෝව හරහා ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවය ශක්තිමත් කිරීම අරමුණයි – පකිස්ථාන අගමැති
චීන – පකිස්ථාන ආර්ථික කොරිඩෝව හරහා ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවය ශක්තිමත් කිරීම අරමුණයි – පකිස්ථාන අගමැති
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – චීන – පකිස්ථාන ආර්ථික කොරිඩෝව (CPEC) හරහා මධ්‍යම ආසියාව සමග ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවය ශක්තිමත් කිරීම අරමුණක් බව පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති ද්වීපාර්ශවික සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
මේ අතර නියෝජිත ආයතන අතර තොරතුරු හුවමාරුව තුළින් අවි ආයුධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමට ශ්‍රී ලංකා හා පකිස්ථාන අග්‍රාමාත්‍යවරුන් අතර එකඟතාවක් ද පල කර තිබේ.
පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය දෙදින නිල සංචාරය ආරම්භ කරමින් අද සවස දිවයිනට පැමිණියේය.
- මුතුරාජවෙල ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට විරුද්ධයි- කාදිනල් හිමිපාණන්
- ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා 23 ක් මෙරටට..
- ඉන්දු – ශ්‍රී ලංකා මගී නැව් සේවයකට ගිවිසුම් අත්සන් කෙරේ..
- හම්බන්තොට වරායේ නැව් සඳහා චීනය තෙල් තොග සැපයුම අරඹයි..
- ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 3ක සිර දඬුවමක්
- තවත් කොරෝනා මරණ 05ක්..
- පැය 24 පුරා ක්‍රියාත්මක ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍ර ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටුවයි
- පාස්කු ප්‍රහාරය: ජනාධිපති කොමිසමේ වාර්තාව කාදිනල් හිමිපාණන්ට
- නීතී ශිෂ්‍යයෙකුට පොලීසියේදී පහර දීම: විමර්ශන කටයුතු වෙනම ඒකකයකට දෙන්නැයි නියෝග..
- ශානි ගොනු කළ ප්රතිශෝධන අයැදුම්පත සලකා බැලීම ලබන 17 වැනිදා