
අමෙරිකාවේ කොරෝනා මරණ පන් ලක්ෂය ඉක්මවයි
අමෙරිකාවේ කොරෝනා මරණ පන් ලක්ෂය ඉක්මවයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : කොරෝනා මරණ ලක්ෂ 500,000 ඉක්මවීමත් සමග ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා රට බවට අමෙරිකාව පත්විය.
මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ජාතිය අමතමින් පැසුවේ, අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවීම, හදවත කම්පාකරවීමක් බව බවයි.
රටක් ලෙස මෙවැනි , දරුණු තත්ත්වයක් භාර ගැනීම අසීරු බව ද ඔහු සඳහන් කළේ ය.
තව ද ජනාධිපතිවරයා අමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ , කොරෝනා වසංගතයෙන් මියයන හැම ජීවිතයක්ම තවත් එක් අංකයක් හෝ තවත් එක් ප්‍රවෘත්තික් ලෙස නොසලකන ලෙසත් මිය ගිය සියලු දෙනා මතකයේ තබාගන්නා ලෙසයි.
සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සුපරික්ෂාකරී වන ලෙස ද ජනාධිපතිවරයා සිය රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.
ධවල මන්දිරයේදී , ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරිය ඉටිපන්දම් දල්වමින් මිය ගිය අය සිහි කළ අතර නිහඬතාවක් ද පැවැත් වූහ.
ඉදිරි දින 5 තුළ , මධ්‍යම රජයේ සියලු ධජ අඩකුඹු කරන ලෙස , ජනාධිපතිවරයා අමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ ය.
අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව පළමුවන ලෝක සංග්‍රාමය, දෙවන ලෝක සංග්‍රාමය සහ වියට්නාම් යුද්ධයේදී මියගිය අයවලුන්ගේ සමස්තයට වඩා වැඩි සංඛ්‍යාවක් බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
අමෙරිකාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් මිලියන 28.01 කට වඩා වැඩි පිරිසක් වාර්තා වේ.
- මුතුරාජවෙල ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට විරුද්ධයි- කාදිනල් හිමිපාණන්
- ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා 23 ක් මෙරටට..
- ඉන්දු – ශ්‍රී ලංකා මගී නැව් සේවයකට ගිවිසුම් අත්සන් කෙරේ..
- හම්බන්තොට වරායේ නැව් සඳහා චීනය තෙල් තොග සැපයුම අරඹයි..
- ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 3ක සිර දඬුවමක්
- තවත් කොරෝනා මරණ 05ක්..
- පැය 24 පුරා ක්‍රියාත්මක ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍ර ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටුවයි
- පාස්කු ප්‍රහාරය: ජනාධිපති කොමිසමේ වාර්තාව කාදිනල් හිමිපාණන්ට
- නීතී ශිෂ්‍යයෙකුට පොලීසියේදී පහර දීම: විමර්ශන කටයුතු වෙනම ඒකකයකට දෙන්නැයි නියෝග..
- ශානි ගොනු කළ ප්රතිශෝධන අයැදුම්පත සලකා බැලීම ලබන 17 වැනිදා