23-02-2021 | 2:44 PM
COLOMBO (News 1st) : කොරෝනා මරණ ලක්ෂ 500,000 ඉක්මවීමත් සමග ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා රට බවට අමෙරිකාව පත්විය.
මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ජාතිය අමතමින් පැසුවේ, අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවීම, හදවත කම්පාකරවීමක් බව බවයි.
රටක් ලෙස මෙවැනි , දරුණු තත්ත්වයක් භාර ගැ...