තවත් කොරෝනා මරණ 5 ක්

තවත් කොරෝනා මරණ 5 ක්

by Staff writer 22-02-2021 | 10:36 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා මරණ 5 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 450 දක්වා ඉහළ ගොස් තිබේ.