ගොවීන්ට අනතුරු ඇඟවීමක්..

ගොවීන්ට අනතුරු ඇඟවීමක්..

ගොවීන්ට අනතුරු ඇඟවීමක්..

කර්තෘ Staff writer

22 Feb, 2021 | 7:37 am

COLOMBO (News 1st) – සහතික මිල යටතේ රජයට වී ලබා නොදෙන ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා නොදීමට තීරණය කර ඇතැයි වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ එවැනි ගොවීන් සඳහා කෘෂි රක්ෂණ ආවරණය ලබා නොදීමට ද පියවර ගන්නා බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]