22-02-2021 | 8:36 AM
COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා මරණ 10ක් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 445ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව වෛරසය ආසාදිතව මිය ගිය 10 දෙනා ම වයස අවුරුදු 50 ඉක්මවූ පුද්ගලයින් ය.
එම මරණ වාර්තාවී ඇත්තේ, කොළොන්නාව, වැල්ලවත්ත, ක...