බැඩ්මින්ටන් ජාතික ශූරතාවය නිලූක කරුණාරත්නට

19වැනි වරටත් ජාතික බැඩ්මින්ටන් ශූරතාවය නිලූක කරුණාරත්න දිනා ගනී

by Staff writer 21-02-2021 | 5:19 PM
COLOMBO (News 1st) - 68වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ජාතික ශූරතාවය දිනා ගැනීමට නිලූක කරුණාරත්න සමත් විය. නිලූක අවසන් තරගයේදී වට 2-0ක් ලෙස රසිඳු හෙන්දහේවා පරාජය කරමින් 19 වැනි වරටත් ජාතික ශූරතාවය දිනා ගත්තේය.