19වැනි වරටත් ජාතික බැඩ්මින්ටන් ශූරතාවය නිලූක කරුණාරත්න දිනා ගනී

19වැනි වරටත් ජාතික බැඩ්මින්ටන් ශූරතාවය නිලූක කරුණාරත්න දිනා ගනී

19වැනි වරටත් ජාතික බැඩ්මින්ටන් ශූරතාවය නිලූක කරුණාරත්න දිනා ගනී

කර්තෘ Chathura Sooriyabandara

21 Feb, 2021 | 5:19 pm

COLOMBO (News 1st) – 68වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ජාතික ශූරතාවය දිනා ගැනීමට නිලූක කරුණාරත්න සමත් විය.

නිලූක අවසන් තරගයේදී වට 2-0ක් ලෙස රසිඳු හෙන්දහේවා පරාජය කරමින් 19 වැනි වරටත් ජාතික ශූරතාවය දිනා ගත්තේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]