තවත් කොරෝනා මරණ 10 ක්

තවත් කොරෝනා මරණ 10 ක්

by Staff writer 21-02-2021 | 10:14 PM

Colombo (news 1st ) - තවත් කොරෝනා මරණ 10 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 445 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.