තවත් කොරෝනා ආසාදිතයින් 264ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 264ක්..

by Staff writer 21-02-2021 | 10:29 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 264 ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දින වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 518 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.