සහරාන්ගේ ත්‍රස්ත පුහුණු පන්තියට කාන්තාවන් 15 ක් ගිහින්..

සහරාන්ගේ ත්‍රස්ත පුහුණු පන්තියට කාන්තාවන් 15 ක් ගිහින්..

සහරාන්ගේ ත්‍රස්ත පුහුණු පන්තියට කාන්තාවන් 15 ක් ගිහින්..

කර්තෘ Staff writer

21 Feb, 2021 | 1:28 pm

COLOMBO (News 1st) –  අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ ත්‍රස්ත පුහුණු පන්ති සඳහා කාන්තාවන් 15 දෙනෙකු සහභාගි වී ඇති බවට අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පෙරේදා දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව හෙළි වී ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]