තවත් කොරෝනා මරණ 10 ක්

තවත් කොරෝනා මරණ 10 ක්

තවත් කොරෝනා මරණ 10 ක්

කර්තෘ Staff writer

21 Feb, 2021 | 10:14 pm

Colombo (news 1st ) – තවත් කොරෝනා මරණ 10 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 445 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]