උෂාන් තිවංකගෙන් උස පැනීම ගෘහස්ථ අංශයේ නව ශ්‍රී ලංකා වාර්තාවක්

උෂාන් තිවංකගෙන් උස පැනීම ගෘහස්ථ අංශයේ නව ශ්‍රී ලංකා වාර්තාවක්

උෂාන් තිවංකගෙන් උස පැනීම ගෘහස්ථ අංශයේ නව ශ්‍රී ලංකා වාර්තාවක්

කර්තෘ Chathura Sooriyabandara

21 Feb, 2021 | 4:27 pm

COLOMBO (News 1st) – උෂාන් තිවංක අමෙරිකාවේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී උස පැනීම ගෘහස්ථ අංශයේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබේ.

ඒ, මීටර 2යි දශම 2යි 5ක දක්ෂතාවක් දක්වමිනි.

එම ඉසව්වේ ප්‍රථම ස්ථානය ද උෂාන් ට හිමි විය.

ඒ අනුව ඔහු බිඳ දැමුවේ 2015 වසරේදී මංජුල කුමාර පිහිටුවා තිබූ වාර්තාවයි.

කටාර්හි දෝහා නුවර පැවැති ගෘහස්ථ මලල ක්‍රීඩා තරගයකදී මංජුල කුමාර මීටර 2යි දශම 2යි 4ක දක්ෂතාවක් දක්වා තිබුණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]