
ඉන්දියාව සහ මාලදිවයින අතර ඩොලර් මිලියන 50ක ආරක්ෂක ගිවිසුමක්..
ඉන්දියාව සහ මාලදිවයින අතර ඩොලර් මිලියන 50ක ආරක්ෂක ගිවිසුමක්..
කර්තෘ Chathura Sooriyabandara
COLOMBO (News 1st) – ඉන්දියාව කලාපීය බලය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමුවන තවත් පුවතක් අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියාව සහ මාලදිවයින, ඩොලර් මිලියන 50ක ආරක්ෂක ගිවිසුමකට එළඹ තිබේ.
ඊට අත්සන් තබා ඇත්තේ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් සහ මාලදිවයින් ආරක්ෂක අමාත්‍ය මාරියා ඩිඩී විසිනි.
ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මාලදිවයින් සංචාරය අතරතුර එම ගිවිසුමට අත්සන් කර ඇත.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ මාලදිවයින හැම විටම ඉන්දියාවේ විශ්වසනීය හවුල්කරුවෙකු බවයි.
- මුතුරාජවෙල ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට විරුද්ධයි- කාදිනල් හිමිපාණන්
- ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා 23 ක් මෙරටට..
- ඉන්දු – ශ්‍රී ලංකා මගී නැව් සේවයකට ගිවිසුම් අත්සන් කෙරේ..
- හම්බන්තොට වරායේ නැව් සඳහා චීනය තෙල් තොග සැපයුම අරඹයි..
- ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 3ක සිර දඬුවමක්
- තවත් කොරෝනා මරණ 05ක්..
- පැය 24 පුරා ක්‍රියාත්මක ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍ර ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටුවයි
- පාස්කු ප්‍රහාරය: ජනාධිපති කොමිසමේ වාර්තාව කාදිනල් හිමිපාණන්ට
- නීතී ශිෂ්‍යයෙකුට පොලීසියේදී පහර දීම: විමර්ශන කටයුතු වෙනම ඒකකයකට දෙන්නැයි නියෝග..
- ශානි ගොනු කළ ප්රතිශෝධන අයැදුම්පත සලකා බැලීම ලබන 17 වැනිදා