21-02-2021 | 4:48 PM
COLOMBO (News 1st) - බස්නාහිර සහ සබරගමුව පළාත්වලට අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද එම කාල සීමාව තුළ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලට මෙන්ම මාත...