by Staff writer 20-02-2021 | 3:03 PM
COLOMBO (News 1st) – බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලට අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද එම කාල සීමාව තුළ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
නැගෙනහිර , උතුරු , උතරු මැද සහ ඌව පළාත්වලට මෙන්ම මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රිකක්වලට ද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.