තවත් කොරෝනා මරණ 02 ක්..

තවත් කොරෝනා මරණ 02 ක්..

by Staff writer 20-02-2021 | 9:52 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 02 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 435 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.