ආගමන විගමන නිලධාරීන් 450කට කොරෝනා එන්නත

ආගමන විගමන නිලධාරීන් 450කට කොරෝනා එන්නත

ආගමන විගමන නිලධාරීන් 450කට කොරෝනා එන්නත

කර්තෘ Staff writer

20 Feb, 2021 | 11:27 am

COLOMBO (News 1st) – ආගමන විගමන නිලධාරීන් 450 දෙනෙකුට ද අද දින කොරෝනා මර්දන එන්නත ලබා දීමට තීරණය කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා සඳහන් කළේ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද එම එන්නත් ලබා දීමට පියවර ගන්නා බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]