20-02-2021 | 1:57 PM
COLOMBO (News 1st) - සමෘද්ධි වැඩපිළිවළ යළි සමාලෝචනය කිරීම ලබන 01 වැනි දා ආරම්භ කෙරේ.
සමෘද්ධි, ගෘහආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ, සමෘද්ධි සහනාධාරය ලබන ඇතැම් පවුල් එම ප්‍රතිලාභය ලැබීමට සුදුසකම්...