O/L නැවත සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වේ..

O/L නැවත සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වේ..

by Staff writer 19-02-2021 | 6:34 AM

COLOMBO (News 1st) – 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ(O/L Exam) නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk/ වෙබ් අඩවියට පිවිස නිවැරදි විභාගය අංකය ඇතුළත් කිරීමෙන් පසු ලබාගත හැකි බවයි. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු 0112 784557 හෝ 011 2 784208 යන දුරකතන අංක ඇමතීමෙන් ලබාගත හැකි ය.