පානමට ඔබ්බෙන් වූ මුහුදේ භූචලනයක්..

පානමට ඔබ්බෙන් වූ මුහුදේ භූචලනයක්..

by Hashini De Mel 19-02-2021 | 4:27 PM

COLOMBO (News 1st) - පානමට ඔබ්බෙන් වූ මුහුදේ අද(19) පෙරවරුවේ මැග්නිටියුඩ් ඒකක 4 ක භූචලනයක් වාර්තා වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.