ටෙක්සාස් මුහුදු තීරයට ආ අමුත්තන්..

ටෙක්සාස් මුහුදු තීරයට ආ අමුත්තන්..

by Staff writer 19-02-2021 | 8:02 AM

COLOMBO (News 1st) – අමෙරිකාවේ ටෙක්සාස් මුහුදු තීරයට කැස්බෑවන් 5000 කට ආසන්න සංඛ්‍යාවක් එකවර ගොඩගසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැස්බෑවන් 4,700 කට ආසන්න සංඛ්‍යාවක් නැවත මුහුදට ගොස් ඇති අතර ඉතිරි කැස්බෑවන් 300 දෙනා සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.