විදෙස් සංචාරයින් 211 ක් රැගත් යානයක් මත්තලට..

විදෙස් සංචාරයින් 211 ක් රැගත් යානයක් මත්තලට..

by Staff writer 18-02-2021 | 5:18 PM

COLOMBO (News 1st) : කසකස්තානයේ සිට විදේශිකයින් 211 දෙනෙකු රැගත් ගුවන්යානයක් අද මත්තල ගුවන්තොටුපොළට පැමිණිය් ය. .

ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, අද උදෑසන එම ගුවන්යානය පැමිණි බවයි. PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායන මාර්ගෝපදේශ යටතේ ඔවුන් සංචාරක ස්ථාන නැරඹීමට යොමු කර තිබේ.