by Staff writer 18-02-2021 | 11:59 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා රජය හා අග්‍රාමාත්‍යවරයා කොරෝනා භූමදාන මාර්ගෝපදේශය යටපත් කිරීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්වන බව , ශ්‍රී ලංකාවේ අමෙරිකානු තනාපතිනි ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.
ඇය මේ බව සඳහන් කළේ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.
ප්‍රජාතාන්ත්‍රවාදී රජයක් ලෙස මෑතකදී ජිවිත අහිමිවුවන්ගේ ආදරණීයන්ට ගෞවරණීය අයිතිය හිමිකර දිය යුතු බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.