බැඳුම්කරය:ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල 02ක්

බැඳුම්කරය ගැන විභාග කරන්න ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල 02ක්..

by Staff writer 18-02-2021 | 6:18 PM

COLOMBO (News 1st) – නීතිපති ඉල්ලීම පරිදි අගවිනිසුරුවරයා ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල 02ක් පත් කර තිබේ.

ඒ , 2016 මාර්තු මස බැඳුම්කර වෙන්දේසි 02ක සිදුව ඇති වංචා පිළිබඳ නඩු විභාගය කිරීමටයි.