කෙරවලපිටිය කසළ අංගනයේ ගින්නක්..

කෙරවලපිටිය කසළ අංගනයේ ගින්නක්..

by Staff writer 18-02-2021 | 6:29 PM

COLOMBO (News 1st) –  මුතුරාජවෙල, කෙරවලපිටිය කසළ අංගනයේ ගින්නක් හටගෙන තිබේ.

ගින්න නිවීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් ද යොදවා ඇත.