හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ පහසුකම් ක්‍රමවත් කිරීමට සැලසුම්..

හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ පහසුකම් ක්‍රමවත් කිරීමට සැලසුම්..

හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ පහසුකම් ක්‍රමවත් කිරීමට සැලසුම්..

කර්තෘ Staff writer

18 Feb, 2021 | 9:20 am

COLOMBO (News 1st) – හස්ත කර්මාන්තය වැඩිදියුණු කිරීමට ජාතික ශිල්ප සභාවේ අවධානය යොමු වී තිබේ.

ඒ යටතේ ශිල්ප සභාවේ ලියාපදිංචි වී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ සහ නවක ශිල්පීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට පියවර ගැනෙනු ඇති.

හස්ත කර්මාන්ත ශිල්පීන් ලියාපදිංචි කොට ශ්‍රේණිගත කර හැඳුනුම්පතක් ලබා දීමටත්, සැපයෙන පහසුකම් ක්‍රමවත් කිරීමටත් මෙහිදී සිදු කිරීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]