18-02-2021 | 11:18 AM
COLOMBO (News 1st) - වාද්දුව ඇතුළු ප්රදේශ කිහිපයකට ලබන ඉරිදා (21) පෙරවරු 8.30 සිට රාත්රී 7.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද නාගොඩ, බෙන්තොට, බෝම්බුවල පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, අළු...