හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්න..

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති උපදෙස්

by Hashini De Mel 17-02-2021 | 5:27 PM

COLOMBO (News 1st) - ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා මත හිජාස් හිස්බුල්ලා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාගෙන් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.