by Sagarika Chathumali 17-02-2021 | 1:48 PM
COLOMBO (News 1st) : ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි නුදුරු දිනකදීම අප සතු වන බව බලශක්ති අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
කොලොන්නාවේ පැවති උත්සවයක් අතරතුර අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා ඉන්දීය මහකොමසාරිස්වරයා සමග පැවති සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවයි.
https://www.youtube.com/watch?v=Lq9yP65Bt0U&t=4s