තවත් කොරෝනා මරණ 13 ක්

තවත් කොරෝනා මරණ 13 ක්

by Hashini De Mel 17-02-2021 | 10:42 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 13 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව,මෙරට කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 422 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.