
ශ්‍රී ලංකාවේ සමාගම්වලට වඩා දේශීය මුල්‍ය ආයතනවලට වැඩි බලපෑමක් තිබෙනවා – ෆිච් ආයතනය
ශ්‍රී ලංකාවේ සමාගම්වලට වඩා දේශීය මුල්‍ය ආයතනවලට වැඩි බලපෑමක් තිබෙනවා – ෆිච් ආයතනය
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ පවතින අයහපත් මූල්‍ය තත්ත්වය හරහා සමාගම්වලට වඩා දේශීය මූල්‍ය ආයතනවලට වැඩි බලපෑමක් පවතින බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් ආයතනය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ සමාගම්වලට ශක්තිමත් බිස්නස් ප්‍රොෆයිල් හෙවත් ව්‍යාපාර තෝම්බුවක් තිබීම වැඩි ද්‍රවශීලතාවක් තිබීම සහ රාජ්‍ය බලපෑම්වලට නිරාවරණය වන ප්‍රමාණයේ ඇති අඩුව මෙම තත්ත්වයට හේතුවයි.
ෆිච් ආයතනය 2020 නොවැම්බර් මාසයේ මෙරට ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම බී-නෙගටිව් සිට ට්‍රිප්ල් -සී දක්වා අඩු කර තිබේ.
ජාත්‍යන්තර ණය ගැනීම්, ජාත්‍යන්තර ආයෝජන රටට ආකර්ශනය කර ගැනීම් වැනි රට තුළට මුදල් ගලා එන ක්‍රමවේදවලට මෙම ෆිච් ශ්‍රේණිගත කිරීම බලපෑ හැකියි.
- කඩු 6000 ක් ගෙන්වීම : කරුණු විමසා අධිකරණය දැනුවත් කරන බව නීතිපති කියයි
- ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ…
- UPDATE: සාක්ෂි පසුපස හඹා යමින් කාන්තා මළ සිරුරේ හිස සෙවීම මෙහෙයුම අදත්..
- පැය 24 ක් තුළ රිය අනතුරුවලින් 15ක් මරුට..
- බයික් 20 ක් හොරකම් කළ 78 හැවිරිදි සැකකරු
- හෙට සිට පවතින වියළි කාලගුණයේ වෙනසක්..
- සෑම වාහනයක් වෙනුවෙන් ගසක් …..
- බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට රැඳවියන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායම්..
- මෙරට පළමු LNG බලාගාරයේ ඉදිකිරීම් අද ඇරඹේ..
- බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 5 ක්..