”ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොබෝ දිනකින් අප සතු වෙනවා” – ඇමති ගම්මන්පිල

”ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොබෝ දිනකින් අප සතු වෙනවා” – ඇමති ගම්මන්පිල

”ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොබෝ දිනකින් අප සතු වෙනවා” – ඇමති ගම්මන්පිල

කර්තෘ Sagarika Chathumali

17 Feb, 2021 | 1:48 pm

COLOMBO (News 1st) : ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි නුදුරු දිනකදීම අප සතු වන බව බලශක්ති අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

කොලොන්නාවේ පැවති උත්සවයක් අතරතුර අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා ඉන්දීය මහකොමසාරිස්වරයා සමග පැවති සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]