17-02-2021 | 3:58 PM
COLOMBO (News 1st) - නිධානයකින් ලබාගත් රත්‍රං බව පවසා ඒවා මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ මුදල් කොල්ලකෑමේ නිරත වූ පුද්ගලයින් 6 දෙනෙකු කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, රත්‍රං කිලෝග්‍රෑම් එකක් රුපියල් ලක්ෂ 90 කට අලෙවි කරන බවට ඔවුන්...