by Sagarika Chathumali 16-02-2021 | 2:46 PM
COLOMBO (News 1st) : රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කර තිබේ.
ඔහු මින් පෙර ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය හෙඹවීය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ , රණසිංහ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බවයි.