රු. කෝටි 10කට වැඩි මත්‍ද්‍රව්‍ය තොගයක් වටලයි

රු. කෝටි 10කට අධික හෙරොයින් සහ අයිස් තොගයක් වටලයි

by Staff writer 16-02-2021 | 3:38 PM

COLOMBO (News 1st) - රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් සහ අයිස් කිලෝග්‍රෑම් 5ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය නුගේගොඩ, ගංගොඩවිල ප්‍රදේශයේ කළ වැටලීමකදීය.