තවත් කොරෝනා මරණ 06 ක්..

තවත් කොරෝනා මරණ 06 ක්..

by Staff writer 16-02-2021 | 10:27 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 06 ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිට වාර්තා වන මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 409 දක්වා ඉහළ ගොස් ඇති බවය.