රු. කෝටි 10කට අධික හෙරොයින් සහ අයිස් තොගයක් වටලයි

රු. කෝටි 10කට අධික හෙරොයින් සහ අයිස් තොගයක් වටලයි

රු. කෝටි 10කට අධික හෙරොයින් සහ අයිස් තොගයක් වටලයි

කර්තෘ Staff writer

16 Feb, 2021 | 3:38 pm

COLOMBO (News 1st) – රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් සහ අයිස් කිලෝග්‍රෑම් 5ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය නුගේගොඩ, ගංගොඩවිල ප්‍රදේශයේ කළ වැටලීමකදීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]