
දුඹුරු සීනි ආනයනය නතර කිරීමට තීරණයක්
දුඹුරු සීනි ආනයනය නතර කිරීමට තීරණයක්
කර්තෘ Chathura Sooriyabandara
COLOMBO (News 1st) – දුඹුරු සීනි ආනයනය නතර කිරීමට උක්, ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් හය ලක්ෂයක් බවයි.
ඉන් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසිදහසක් දුඹුරු සීනි බව ද ඔහු ප්‍රකාශ කළේය.
සීනි ආනයනයට වාර්ෂිකව වැය වන රුපියල් බිලියන 40ක මුදල අඩු කර ගැනීමට මෙම වැඩපිළිවෙළින් අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේය.
- UPDATE: සාක්ෂි පසුපස හඹා යමින් කාන්තා මළ සිරුරේ හිස සෙවීම මෙහෙයුම අදත්..
- පැය 24 ක් තුළ රිය අනතුරුවලින් 15ක් මරුට..
- බයික් 20 ක් හොරකම් කළ 78 හැවිරිදි සැකකරු
- හෙට සිට පවතින වියළි කාලගුණයේ වෙනසක්..
- සෑම වාහනයක් වෙනුවෙන් ගසක් …..
- බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට රැඳවියන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායම්..
- මෙරට පළමු LNG බලාගාරයේ ඉදිකිරීම් අද ඇරඹේ..
- බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 5 ක්..
- ජනවාරි සිට මේ දක්වා විදෙස් සංචාරකයින් 3,400 ක් මෙරටට..
- ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අභාවප්‍රාප්ත වෙයි